PC එකක් Assemble කරන්න HELP එකක් ඕන ..
මම PC එකක් Assemble කරන්න හැදුවේ ,Intel® Core™ i3 Processor එකක් දාල PC එකක් Assemble කරන්නයි ඕන ,Intel® Core™ i3 Processor එකට හොදටම ගැලපෙන Motherboard වර්ග ටිකක් කියන්න යාලුවනේ .
රැ 20000/= කින් Processor එකයි Motherboard එකයි ගන්න පුලුවන්නම් තමයි හොද...