දැක්ක.. ඉන්න ආණ්ඩුව or එන්න ඉන්න ආණ්ඩුව..
or කිසිම බොරු දේශප්‍රේමී දේශපාලන වේ*ගෙ පුතාලගෙන් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා..
මේ සිද්දියෙන් උන හොදම දේ..
සිංහල එවුන්ගෙ ඇස් අරුණ එක.. පැහැදිලි වෙනසක් තියනව..
අලුතෙන් හෙන group සෙට් එකක් හැදුන fb එකෙත්..
ඔක්කොම එකා වගේ වැඩ..
කාලෙකින් පක්ෂ...