team work ඇති කරන්න කබේ තියෙන්නෙ නැත්තම්.. තමන් ගෙ කල්ලිය දිනවන්න නෙවේ.. ගියපාර මගෙ කබෙන් යකෝ හිත හොද නැතුව හිටපු උන් කීයක් සෙට් උනාද දන්නවද ? මේ thread වල කුනුහරප කෝටියක් කියල බැන ගත්ත උන්..
යකෝ gasa එක්ක විතරක් කොච්චර මරාගෙන ඇතිද.. ඌත් ෆිට් උනා අන්තිමට..
දැන් මේ තිය්නේනෙ වෙන විකාරයක් නෙ බන්..