ලින්කන් ඇමරිකාවෙ ශ්‍රේෂ්ටතම ජනාධිපතිවරයා...ඒකෙ විවාදයක් නෑ...:):)
ඒත් දෙවනියා කෙනඩි නෙවෙයි...දෙවනියා දෙවනි ලෝක යුද්දෙට,Great Depression වලට මුහුණ දීපු Franklin Roosevelt,ඊලගට George Washington එක්ක Thomas Jefferson,ඊට පස්සෙ Theodore Roosevelt....ඊට පස්සෙ Kennedy...!
මරු විස්තරේ මචෝ...
බොහොම...