ඕන්න ඉතින් BROTHERHOOD සහෝදර කැල විවිධ තර්ජන ගර්ජන බාධක අස්සේ 2018 එලකිරි කඹේ ගේම දිනල ඉවරයි මේ වෙද්දී...ඉතින් මේ ජයග්‍රහනයට එකම හේතුව BROTHERHOOD කණ්ඩායම පිටුපසින් හිටපු එලකිරි කොල්ලො කෙල්ලො ටික...මේ පිටුපසින් හිටපු ඔයාල නැත්නම් අද මෙහෙම ජයග්‍රහනයක සතුට සමරන්න වෙන්නෙ නැහැ කොහොමටවත්....ඉතින් මන්...