කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.
වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ එම ඖෂධ පරික්ෂාව සඳහා ආසාදිතයන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි.
සායනික පරීක්ෂණය සිදු කිරීමට...