සින්න ලෙබ්බෙ යෝජනා කලේ සිංහ කොඩිය ජාතික කොඩිය කරමු කියලා මිසක්,ජාතික කොඩියට සිංහයෙක් එක් කරමු කියල නෙවෙයි.දැන් ඉන්න ලෙබ්බෙලා ඇට එකතු කරන්න විතරනෙ දන්නෙ.ඉස්සර නිදහස් සටනට උදව් කල මුස්ලිම් මිනිස්සු හිටියා..ඒක ඇත්ත වෙනස් කරන්න බැරි ඉතිහාසය ඒකට සාක්ෂි.දැන් ඉන්නෙ කොටි,එක්ක හරි එකතු වෙලා රට පාවාදීලා...