මචන් දෙයක් අහගන්න ඕනි. :rolleyes:
සිංදුවකට සබ් Embed කරන විදිය කියල දියන්කෝ..:D සබ් එකත් හරි (srt ekak thiyenawa kiyamu),සින්දුවත් හරි ...;)
මන් software 2-3 k try කරලා බැලුවා. බට් output quality එක මදි සබ් එකේ. :no::no: normal බලනවා වගේ නැහැ..:oo::oo:
help...