කෙල්ලො සිරා මෝඩයි
මට ඊයේ එල සීන් එකක් උනා බන් , හැබැයි උබලට හිනා යයිද දන්නැහැ..
මගේ ෆෝන් එකේ පොඩි අව්ලක් වෙලා ඒක හදාගන්න මේ පැත්තේ තියන ප්‍රසිද්ධ phone repair කරන තැනකට ගියා..
ඒකේ අයිය කාරයගේ වැඩ නියම ජෙනුවින් , කොටින්ම warranty එකකුත් දෙනව වැඩේ කරල ඉවර උනාම..:yes:
ඒක නිසාම මිනිහට මාර...