පිස්සුද බං දරුවෝ හදන්න එපා..
උඔ උබේ රෙද්දෙ රෙවෙනකන් උන්ට කන්න අදින්න දීලා ලොකු මහත් කරාට
උඔට හිතන්න පුලුවන්ද ඒ දරුවෝ උඔට සලකයි කියලා, මොකද ගොඩක් දෙනෙක් ළමයි හදන එකේ අරමුණ වයසට ගියහම තමුන්ට සැලකීම. ඒත් උඔට කියන්න පුලුවන්ද ඒ ළමයා උඔලට සලකයි කියලා
අනික උබේ ළමයට හඳුනානොගත් රොගයක් හැදුනොත් ජීවිත...