නොදන්න කෙනාට ස්වභාවයෙන්ම අපි බයයි බං.මුස්ලිම් එකා සිංහල එකාට බයයි, සිංහලයා මුස්ලිම් එකාට බයයි. දෙමළා දෙගොල්ලොන්ටම බයයි. ඒ වගේ තමයි.ඔතන ලොකුම අවුල බණ්ඩා ඇති කරපු භාශා ප්‍රශ්ණය. ඉතින් සැක බය නැති කරන්න අමාරුයි ජාතින් අතර.
උඹලා මුස්ලිම් උන් ගැන අරම කරයි මෙහෙම කරයි කියල වගේම බය ලිස්ට් එකක් උන්...