1. creed1

    peoples insurance ගැන දන්නා කට්ටිය ....

    54 K ????? :baffled::baffled::baffled:
  2. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    ඇයි මෙච්චර කියලා තියෙද්දී අහන්නේ. මොකද්ද කර ගන්න ඕන. ගෙනල්ලා දෙන්නම්. :nerd::nerd::nerd::nerd: Posts: 1 Join Date: Mar 2015 :rolleyes::rolleyes:
  3. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    හරියට හරි. :)
  4. creed1

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W]

    OUTLANDER PHEV රථය සදහා බදු වෙනසක් සිදුකර ඇත. කලින් අයකරනු ලැබුවේ අයවියයුතු මුලු බදුවලින් ELECTRIC රථවලට නියමිත බදුවන අතර.ඉතිරි කොටස BANK DRAFT එකක් හරහා පෙන්විය යුතුය. දැනට එම පටිපාටිය අවලංගුකර මේසදහා කලින් ලෙසම 3.9 M වලට ආසන්න අගයක් බදුවශයෙන් අයකර ගනී.
  5. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    OUTLANDER PHEV රථය සදහා බදු වෙනසක් සිදුකර ඇත. කලින් අයකරනු ලැබුවේ අයවියයුතු මුලු බදුවලින් ELECTRIC රථවලට නියමිත බදුවන අතර.ඉතිරි කොටස BANK DRAFT එකක් හරහා පෙන්විය යුතුය. දැනට එම පටිපාටිය අවලංගුකර මේසදහා කලින් ලෙසම 3.9 M වලට ආසන්න අගයක් බදුවශයෙන් අයකර ගනී.
  6. creed1

    TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION

    නෑ නෑ මචන් එහෙම පෙනුවට එක AVERAGE .
  7. creed1

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W]

    දැන් බෑන්ක් DRAFT එක හරියන්නේ නැහැ. 39 ගෙවන්න වෙනවා . සැහෙන වාහන ප්‍රමාණයක් ගෙනාවා ගොඩක් අය ELECTRIC TAX ගහයි කියලා. මමත් හිතුවේ එහෙමයි. පුදුම ආණ්ඩුවක්. :growl::growl::growl:
  8. creed1

    TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

    BIKE ගැන මම දන්නේ නෑ මචන්. DUTY ගහන විදිය වත් දන්නේ න බං .BIKE වල CIF නම් දෙන්න පුළුවන් 250CC - 2500CC
  9. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    අනිවා අනිවා මචන්.
  10. creed1

    TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION

    EFFECT එකක් එන්න කලින් එකට විසදුම මේක.
  11. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    :lol::lol:
  12. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    මම දන්නා විදියට ඔක්කොම MERCEDES හදන්නේ SOUTH AFRICA වල. GERMANY යට යන්නෙත් ඒවමයි. UK එන්නෙත් , ජපානයට එන්නෙත් SOUTH AFRICA වලින්. ඔය කියන කතාව හරි. ASSEMBLING COUNTRY එක අනුව වාහනේ CONFIGURATION වෙනස්වෙන්නේ නැහැ. නමුත් ජපන් එකේ තියෙන්නේ LANGUAGE ප්‍රශ්නය විතරක් නෙවි. ගොඩක් ඒවගේ OPTIONS අඩුයි.
  13. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    THREAD එකේ කියමන ......
  14. creed1

    TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

    දෙතුන් දෙනෙක් ගිය සතිවල ගෙන්නලා තිබුනා. මගෙත් වහන දෙකක් එනවා . එතකොට මම ගාන දාන්නම් . මේකේ HYBRID ආණ්ඩ NON HYBRID තියෙනවා.

    No contents