මොනව හොයාගත්තත් වැඩක් තියනවද බං... මිනීමරු හැත්ත....
මුන්ට ඕන කරල තිබුනෙ මුලු ලෝකෙම ඉන්න ආර්ය නොවෙන ජාතීන් සමූල ඝාතනය කරන්න (යුදෙව්වන් විතරක් නෙවේ)....
උන් හිතාගෙන හිටියෙ මුලු ලෝකෙම ඉන්න උතුම්ම ජාතිය ජර්මන් (පිරිසිදු ආර්ය ) ජාතිය කියල...:rofl::rofl::rofl:
ජර්මන් නොවෙන අය මිනිසුන් විදියට...