ඒකනේ මචන්..මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..
පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
අන්තිමට බයිලා වැලක් විතරයි බන්
උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ...