ගාමණී සිංහල ෆිල්ම් එක download කලාට පස්සේ seed කෙරන්න අමතක කෙරන්න එපා
ඒකියන්නේ 100% download උනාට පස්සේ torrent application එක close කෙරන්න එපා
උබල 100% download කරලා seed කරපල්ලා seed නම් බොහොම මදි අපේ ලංකාවේ අය නේ එතින් මේක download කෙරන්නේ
seed කෙරනකොට upload limit කරන්න එපාල මචන්ලා මොකද...