1. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගාගනිං ඉතින් සල්ලි වලට අරං.. ඉල්ලගෙන ගාගන්න කිව්වාම නිකං ඉල්ලගන්න වගේනේ මිනිහෝ.. මං මේ ලෝකේ ආසම නැති දේ නිකං දෙන එක..
  2. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔක්කොම රතු පාට ඒව විතරයි තියෙන්නේ :rofl:
  3. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉල්ලගෙන.. සල්ලි දීපං මිනිහෝ.. මොනවද ඉල්ලන්නේ.. මිලට ගෙන ගාගනිං..
  4. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රෙඩ් ෆ්‍රේම් ටින් කිරි.. දොවද්දිම ටින් එකට ඇල්ලු නියම කිරි..
  5. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සංසාර පුරුද්ද අත අරින්න බෑනේ.. මේ මිනිහා මේකත් බම්ප් කරනවා..:rofl:
  6. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නින්ජා ඇඩ් එක මෙතන දානවට
  7. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උන් මට ගෙව්වා මිනිහෝ
  8. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නින්ජා.. පැය 10ක් පුරා ඇවිලෙයි... මෙය මුදල් ගෙවල දැම්මේ මිනිහෝ
  9. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් මේකත් එහෙමයි.. නිකං කන ලග මදුරුවෝ කැරකෙනවා වගේ අහෙනවා මිනිහෝ
  10. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ දැනුයි තේරුනේ සිද්ධිය.. හෙට ගන්න ඕනේ හෙඩ්ෆෝන් ඇටම්පහුරක්.. පැහැදිලි කිරීමට ස්තූතියි..
  11. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් i7 එකකින්..
  12. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව්.. ඒකෙන් තමා මෙච්චර වෙලා අහන් හිටියේ
  13. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද මිනිහෝ ඕව දන්නේ..
  14. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දෙදර දෙදර අහනවා මිනිහෝ :rofl:
  15. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකෙන් තමයි මේ ඉන්නේ..
  16. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ ඒකද මේ ජෝගිය
  17. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එතකොට ඕක හරියනවද
  18. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට් ඕව තේරෙන්නේ නෑ මිනිහෝ ඔය බිට් රේට් එහෙම..:baffled:
  19. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ.. නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..:sorry:
  20. Red_frame

    2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නිකං ෆෝන් එකේ ලව්ඩ්ස්පීකර් තියෙන්නේ මිනිහෝ

    No contents