ඇත්තවශයෙන්ම මේ අවමංගල සභාවේ මටත් කතාවක් කරන්න ලැබීම භාග්‍යයට කරුණක්..
අද දිනයේදී මේ මියපරලොව ගිය මහේෂ් ජයනාත (මහේෂ් ජයන්න, ජන්න පොයන්ත, ඉබ්බා, ඇන්ඩ්‍රොයිඩ් ඉබ්බා, සසා+ඉබ්බා= :love: , ලැට් ඉබ්බා) සහෝදරයා මේ කඩඉමට ආවේ බොහෝම දුක් මහන්සියෙන්..
මේ 25000 න් 24275ක්ම එක එකාට මඩ ගැසීම් ඉතුරු ටික බම්ප්...