ඔය වගේ සිංදුවක් ඉරාජ් කරපු පළවෙනි පාර නෙමෙයි බං හෂෝ
5 ක් කරා
2 ක් රිලීස් කරාට පස්සේ ලංකාවේ බෑන් කරා
1. මතට තිත - සුනෝජ් & ඉරාජ් (නාමල්ගේ සංකල්පයක් ලු මතට තිත කියන්නේ...ඒ නිසා බෑන් කරා)
2. පොලිසිය - ඉරාජ්, චන්දන, ක්ලේව්ස්, පේෂල (ඉරාජ්ව අර මතට තිත සීන් එකෙන් පස්සේ පොලිසිය හැම චෙක්පොයින්ට් එකකම...