++ කාර් බැටරිය නැවත ගොඩගමු ++ Recondition your car battery
නිකන් ඉන්න ගමන් දාන්න දෙයක් කල්පනා කරන කොට ටික කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මතක් උනා....
මේක අදාල වෙන්නෙ වාහන තියන අයට.... ඒ අයගෙත් මෙන්න මේ වගේ බැටරි තියන අයට...
ඔයාලගෙ වාහනේ බැටරිය අලුත් කරන්න වෙන කාලෙ එනකොට ඒක අලුත් නොකර තව ටික...