සරල ජීවන රටාවකට හුරු උනොත් සල්ලි ගොඩක් නැතත් සතුටින් ඉන්න පුළුවන්, ඒක ඉතින් ඒක එක්කෙනා හිතන පතන විදිහ අනුව වෙනස් වෙනවා
සාමාන්‍ය පවුලකට දැන් තියන ආර්ථිකේ හැටියට මාසෙකට 50,000ක් වත් ඕන .:(
එත් ඊට අඩුවෙන් ලැබිලත් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු ඉන්නවා:):):)
මොකෝ නොමැරී ඉන්න ඕන 4 දෙනෙක් ඉන්න පවුලකට 10,000...