1. kukkupatiya

    ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික්

    කොලබ ලොකු උන් 3000යි මිඩියම් 1500 පොඩි 800
  2. kukkupatiya

    What happened to Tech zone - Unity plaza

    මම නම් රෙකමන්ඩ් කරන්නෙ බඩා මාමා.. සෙන්ටිමෙන්ටල් ලැපක් ගොඩ දාලා දුන්නා දෙයියෙක් වගේ
  3. kukkupatiya

    ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික්

    ba putha :no::no: grill mode eken tikak puluwan:dull:
  4. kukkupatiya

    Tarzan X.......

    aa malli moko mehe:P:P tarzon ge nona podda giya awrudde mala hithawathuni :dull::dull:
  5. kukkupatiya

    Job Case ekak..

    එහෙම ගහෙන් කෙසෙල් එනවා වගේ ජොබ් පොසිශන් මාරු කරන්න බෑ පුතී.. HR එක සහ සෙවකයා එකගවිය යුතුයි නව තනතුරට.. ලිබිතව එකගවෙලා නව තනතුරේ වැඩ බාරගන්න ඔනි. ජොයින්වෙලා මාස 6කට පස්සෙ ප්‍රොබෙශන් එක්ස්ටෙන්ඩ් කරලා තවත් මාස 6කට.. පර්ෆොමන්ස් බලනකොට සෑහිමකට පත්වෙන්නෙ නැත්නම් කොම්පැනියට පුලුවන් අස් කරන්න නැත්නම්...
  6. kukkupatiya

    Job Case ekak..

    හොද පැකේජ් එකක් තියන බුවෙක් නම්. පල නොකියා පල කියන එකට කියන්නෙ කන්ස්ට්‍රක්ටිවු ටර්මිනෙශන් කියලා.. ඒකට කම්කරු විනිශ්‍යසභාවක නඩු පවරන්න පුලුවන්. හැබැයි ඔබගේ මිත්‍රයා මාස 6න් පසු ස්තිර වී සිටිය යුතුය. නැත්නම් නඩු පවරන එකේ තෙරුමක් නෑ..
  7. kukkupatiya

    Job Case ekak..

    අයතනයෙන් සේවය ඉස්තිර කිරීමෙ ලිපියක් වසරක් ඇතුලත ලබාදී නැත්නම් ඔනිම අවස්තාවක සතයක්වත් නොදී යවන්න පුලුවනි.. ප්‍රොබෙශන් තබාගත හැකි උපරිම කාල සීමාව වසරකි. ස්තිර කලත් විනයානුකූල හේතුවක් පටලවලා නිසි විනය පරීක්ශනයකට පත්කරලා එලෙව්වොත් LT යන්නත් බෑ පුතී.. :P
  8. kukkupatiya

    Job Case ekak..

    චැලේන්ජ් එකකට මූන දෙන්න බැරිනම් වැඩක් නෑ.. ප්‍රයිවට් කම්පැනි වල ගත්තු රස්සාව නෙමෙයි ආයතනයට අවශ්‍ය රස්සාව කරන්න වෙනවා :lol::lol: මම කොම්පැනියේ ඩිරෙක්ටර් නම් උබේ යාළුවාව මාසයක් පඩි අතට දීලා ගෙදර යවනවා ඔය ඇටිටියුඩ් එකට හරියන්නේ ආණ්ඩුවේ රස්සාවක් :lol::lol:
  9. kukkupatiya

    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

    කැරලිනා රීපර් මිරිස් ගෙනාව පැල උනේ නෑ
  10. kukkupatiya

    උම්බලකඩ_සම්බෝල_හදමු

    ගානට බැදගන්න ඕනි, කිසි අවුලක් වෙන්නේ නෑ :yes::yes:
  11. kukkupatiya

    ඌරු_මස්_ඩෙවල්

    පනුවෝ කතාව නම් පළිගන්නවා. චිකන් වලත් ඔය ප්‍රස්නේම තියෙනවා, සාමාන්යෙන් ගොඩක් අය හරක් මස් උරුමස් දෙකම පට්ට වෙලාවක් තම්බනවා, ටෙන්ඩනස්(මොළොක්බව) නැති වෙලාම යනවා, අන්තිමට ඉතුරුවෙන්නේ ඔට්ටපාළු වගේ කෑලි. මෙහෙම කරලා මස් බුරුල්වෙන්න කියලා යෝගට් දානවා, ගංජා කොළ දානවා, එත් රසය වෙනස් විසදුමක් විදිහට...
  12. kukkupatiya

    උම්බලකඩ_සම්බෝල_හදමු

    ලොකු ළුඋනු නොහොත් B ළුඋනු
  13. kukkupatiya

    උම්බලකඩ_සම්බෝල_හදමු

    චිලි පේස්ට් වල වර්ග ගොඩක් තියෙනවා හෙමිහිට ලියලා දැන්නම්.. මෙහෙ කඩ වල නම් තියෙන්නේ තනිකර බොරුවක්.. තායි චිලි ප්‍රෙස්ට්, චයිනිස් චිලි පේස්ට් වගේ ජාති ගොඩයි , කෙටියෙන් ලංකික චයිනිස් චිලි පේස්ට් හදන්නේ මෙහෙම මේස හැදී 5ක් මිරිස් කෑලි ලුණු ඉස්සෝ කුඩු හරි කූනිස්සෝ කුඩු මේස හැදී 5 (පේස්ට් එකක්...
  14. kukkupatiya

    උම්බලකඩ_සම්බෝල_හදමු

    හරියට හදනවා නම් 1000ක් විතර යනවා ඔක්කොටම.. :P:P ඒ වගේද රස :love::love:
  15. kukkupatiya

    උම්බලකඩ_සම්බෝල_හදමු

    මේක මම ලියපු එකක්. ෆේස්බුක් සමුහයකත් දාල තියෙනවා.. මම එළකිරි එකේම පොස්ට් කරන්නම් :rofl::rofl:
  16. kukkupatiya

    ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික්

    ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික් රෝස්ටඩ් ගාලික් ප්‍රොන්ස් ඉස්සො කියන්නෙ ගොඩක් අය ආසම දෙයක් තමයි ඒත් ගොඩක් අය ඒකෙ රස ඉස්මතුවෙන්න උයනවා අඩුයි. තවත් අය ඉස්සො රොස්ට් කරනව කීවම හිනාවෙනවා ඒත් ගාලික් රසයත් එක්ක එන රසම රස පැනිබේරෙන කෑමක් තමයි මේක.. හරිම සිම්පල් හදන එක වැඩි වෙලාවක් යන්නෙත් නෑ.. අවශ්‍ය...
  17. kukkupatiya

    උම්බලකඩ_සම්බෝල_හදමු

    උම්බලකඩ_සම්බෝල_හදමු රසම රස උම්බලකඩ සම්බෝලයක්.. ඔයාලත් හදලා බලන්න.... ලූනු ලොකු ගෙඩි 8 ක් පමන උම්බලකඩ 250ග්‍රෑම් (කැමති ප්‍රමානයක්) සුදු ලූනු බික් 6ක් පමන කෑලි මිරිස් 100ග්‍රෑම් (අවශනම් වැඩි කරගන්න පුලුවන්) ලුනු විනාකිරි කරපිංචා තෙල් බෝතල් භාගයක් ඉස්සො කුඩු (අවශ්‍ය නම් පමනක් 50ග්‍රෑම්)...
  18. kukkupatiya

    ඌරු_මස්_ඩෙවල්

    ඕවර්කුක් :angry::angry::angry::angry:
  19. kukkupatiya

    ඌරු_මස්_ඩෙවල්

    පොල්ලක් හොයල දියන් මුඋට තඩිබාන්න :angry::angry: යකෝ කන්න වෙන්නේ ඔට්ටපාලු :P:P වර්මොක්ස් තියෙන්නේ ඕවාට :P:P
  20. kukkupatiya

    ඌරු_මස්_ඩෙවල්

    විනාඩි 6ක් ගැබුරු තෙලේ බැදගන්න (රෝස පාට ගියාම ඇති) :yes::yes: නැත්නම් අවන් රොස්ට් කරන්න විනාඩි 45ක් 180-200c

    No contents