Issara kiyala oya adahas karanne koi kaale witarada?
‘‘ශ‍්‍රී ලංකා සයිකල් මැරතන් තරගය’’,මෙරට ප‍්‍රථම පාපැදි තරගය ලෙස සැලකේ. එවකට අග‍්‍රාමාත්‍ය ඞී.එස්.සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් 1950 මැද භාගයේදී පවත්වනු ලැබූ මෙම පාපැදි තරගය දුරින් සැතපුම් 30 ක් විය. දිනමිණ පුවත්පතේ පූර්ණ අනුග‍්‍රහය යටතේ...