අපි vibecode app එකක් ගහනවා කියමුකෝ. දැන් voice recognition, PDF convert වගේ දේවල් already හදල තියනවනේ අපිට පාවිච්චිකරන්න අපේ app වලට integrate කරන්. නමුත් වාහනේක engine එක ඇතුලේ part එකක් පෙන්නලා part number එක මොකද්ද ඇහුවොත් පෙන්නන integrable system එකක නැහැනේ.
ඒවගේ already හදල තියන ඒවා මොනාද...