Samsung Galaxy Note 8 එකක් ගන්න තැනක්
බන් Note 8 එකක් ගන්න sure තැනක් තියෙනවද?:confused:
mymobile,cellmart මේවා කොහොමද?:confused:
වෙන sure කරන්න පුළුවන් shop තියෙනවද?:confused:
ගාන අඩු වෙන්නත් ඕන. price එක දන්නවනම් කියන්න ලොකු උදව්වක්.:sorry:
korean එකයි මෙහෙට එන china එකයි අතර මහා ලොකු...