1. Demon Wolf

    බය හිතෙන්නෙ නැද්ද ?

    ඊටවඩා බය හිතෙන්නෙ නැද්ද සජිත් වගේ අමු මෝඩයෙක් ජනාධිපති වෙයි කියලා
  2. Demon Wolf

    Redmi note 13 එකක්

    ඒක විතරයි දැක්කෙ මචං මමනම්. performance නම් අවුලක් නෑ මම හිතන්නෙ
  3. Demon Wolf

    Redmi note 13 එකක්

    යාලුවෙක් ගාව තියනවා. කැම් එක නම් එච්චරම හොද නෑ.
  4. Demon Wolf

    මට උපදෙසක් ඕනේ.

    ඕනවට වඩා හිතන්න එපා බං. හිත හොද,overthink කරන, introvert උන්ට ගැලපෙන රටක් නෙවෙයි මේක. උබ එහෙම කෙනෙක් නම් හොද යුරෝප් රටකට ගිහින් සෙට්ල් වෙන්න ට්‍රයි කරපන්. මේකෙ හිටියොත් නැත්තං හැමදාම හිතේ අවුලෙන් ඉන්න වෙන්නෙ
  5. Demon Wolf

    රජයේ සේවකයින් කැමතිද

    බත් කාලා ඈ 😅
  6. Demon Wolf

    ලක්ෂ 40-55 අතර සැප වාහනයක් ....

    Nissan Bluebird ,N16 Toyota Carena
  7. Demon Wolf

    බොන උන් ඇතුලට වරෙල්ලා - නෑ නෑ ජෙප්පන්ට මුකුත් කියන්නෙ නෑ. උනුත් වරේල්ලා

    නිතරම බොන්නෙ ගැලරි එක තමා. Beer නම් GB නැත්තම් Tiger
  8. Demon Wolf

    Healthy Life

    up

    No contents