අවසන් කොටස
එදා වෙච්ච සිද්දියත් එක්ක සැහෙන්න කලකිරීමක් මගේ තිබුණා ...මම ගත්ත තීරණය හරිදෝ කියන තැනට ආයෙමත් හිතන්න ගත්ත ....සදමලිගේ අම්මටත් තේරිලා තිබුනේ අපි අතරේ ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා ...පහුවෙනිදා උදේ වෙනකොට සදමාලි මට සැහෙන්න msg කරලා තිබ්බා වෙච්ච දේට සමාව ඉල්ලලා ....call කරලා තිබුනත් මම...