අද්ද මේ ඇට හිවලගේ උපන්දිනේ :frown:
මට ආරංචියක් ආවා ආයේ මූ හැටන් පැත්තේ ක්ලාස් පටන් අරන් කියලා :growl::growl:
දැන්නම් සිහින කුමාරයට කුමාරියො හොයන්න අමාරු වෙයි :lol:
උබේ ඔය නහින දෙහින් වයසට කොහෙන්ද බන් කෙල්ලෙක් තියා ඇන්ටි කෙනෙක් වත් හොයා ගන්නේ :P
සුභ 42 වෙනි උපන් දිනයක් වේවා අන්කල් :D :D
ලෙට්ස්...