### ලක්ස 4කට බයික් එකක් ###
මොනවද යකෝ තිය තිය බලන්නේ..:growl::growl::growl:
වර ඇතුලට.....:frown::frown::lol::lol:
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා, :):)
ලොකු උදව්වක් ඕනේ. :yes::yes::yes:
මට බයික් එකක් ගන්න ඕනේ...:eek::eek::eek:
මිට මාස 4කත කලින් පල්සර් 135 එකක් ගත්ත අලුතින්ම. :nerd::nerd::nerd...