1. ජොනී බට්ට

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :love::love::love:
  2. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    යන්නයි එන්නයි යන වෙලාව මතක්වෙද්දී බොක චාර්ජ් වෙනව :dull::dull::dull:
  3. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    :rofl::rofl::rofl::rofl:
  4. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    අවුරුද්දකට සැරයක් යන්නනම් පට්ට :rofl: මටනම් කොලබ දුවලම දැන් ඇති වෙලා :dull:
  5. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    ඔව් ඇයි :oo::dull:
  6. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    කොහොමද 75ක් ගස් බැදලා පෝලිමක් දැම්මහම :rofl::rofl::rofl: ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම සමුල දුෂණය :rofl::rofl::rofl:
  7. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    :dull::dull: train එකේ පැය 12ක් යනව යකෝ :dull::dull:
  8. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    නැ බදුල්ල ටවුමේ
  9. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    ලග පාතක හිටියනම් සිරා එනව :(
  10. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    තොපි දැන් තකහනියක් වලාව බලන්න ගිහාම ඕක වල්ල වන වන හෙළුවෙන් උන්නොත් තමයි ආතල් එක :rofl::rofl::rofl:
  11. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    :rofl::rofl: මට සුවර් නෑ :rofl::rofl:
  12. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    ඔක්කොටම ඉස්සෙර්ල තෝ එනවද :rofl:
  13. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    යකොව්, බදුල්ලේ ඉදන් කිලෝමීටර 200ක් ඇවිත් මන්න පාරක් කන්න මටනම් බැරිය :dull::dull:
  14. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    තෝ නෙවෙයි හිපාටුවෝ, අනිත් උන් ටිකයි අරුනයයි :rofl::rofl:
  15. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    අන්තිමට කිබුලට තනියෙන් ගිහින් තට්ටේ පලාගෙන *කත් පලාගෙනම එන්න වෙයි වගේ :rofl::rofl:
  16. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    පොන් නම්බරක්වත් දෙන්න බැරුව බයේ දගලනකොට, වලතරය හම්බෙන්න ගිහින් තොපි මොනවයින් මොනවා කොරගනියිද :dull::dull:
  17. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    මන් කිව්වනේ, ඇවිත් එක්කන් යනවනම් එමි :dull::dull:
  18. ජොනී බට්ට

    වලතර සමග දවසක්

    අනේ මන්ද තොපිනම් :dull::dull:

    No contents