Skidrow Diablo 3 එකේ Emulator එක Release කරලා තියෙනවා ඊයේ.
ඕන අය අරගෙන ගහන්න. දැන් Server එක ඕනේ නෑ.
නමුත් තාම මේකේ එක එක ජාතියේ ප්‍රශ්ණ තියෙනවා. Quests වැඩ කරන්නේ නෑ,
Items Trade කරන්න බෑ, coop ගහන්න පුලුවන් නමුත් මම හිතන්නේ ඒකට EvolveHQ Install කරලා LAN එකක් හදලා Join වෙන්න කියන්න කට්ටියට...