:yes::yes:
වාහන ගන්න ඕන සුදුසු අය ---මිට වියග්රා ජෝන් :P:sorry:
යහපලනෙයි කරුපයියයි බැංකු හොරයි ඉන්නකන් උබට ඔය ගානට වාහන ගන්න ලැබෙන්නේ නැහැ .:dull::no:
දැන්ම ගත්තොත් ට්රීවීල් එකක් ගන්න පුළුවන් .එකත් රවිගේ බජට් එකෙන් පස්සේ ලක්ෂ 10 ට ගන්න පුළුවන් වෙයිද දන්නේ නැ:angry::sorry::dull: