මුන්ට කොටි ගණන් වාහනයි ලක්ෂගණන් මන්ත්‍රී දීමනයි දෙන්න පුළුවන් .මේවගේ මිනිස්සුන්ට දෙන්න සල්ලි නෑ .දැන් ඔය දෙන එකත් දෙනවයි කියන්නේ පෙබරවාරි ඉදලලු .:angry:
මොන්වවුනත් දැන් ගොඩක් උන්ට පෙන්නේ නැහැ මේ මිනිස්සු ආබාදිත වෙලා ඉන්නේ අයි කියල ..මෙහෙම මිනිස්සුන්ට පොලිසිය ලව්වා ගහන එක වැරදියි කියන්න තරම්...