මේක තමයි හසන්ත මහත්තයෝ විසි එක්වෙනි සියවසේ ඉදිරියට මේ මව්බිම යන ජය මාවත පෙන්වන ගීතය....
කැපිච්ච පණුවෙක් වගේ මේ දැරිවි එකිටවත් තේරෙන් නැති වචන කොඳුරලා මේ කියන්නේ අපේ මේ මාත්රූ භූමිය ආස්චර්යට ගමන් කරන බව නොවෙයිද හසන්ත මහත්තයෝ?
දැන් මට බයවෙන්න දෙයක් නැහැ හසන්ත මහත්තයෝ.... මට දැන් නිදහසේ මගේ ඇස්...