ඔන්න ඒකට මම, බඩුවක් චැනල් කලා Online, ගොඩාක් කල් ලව් කලා, හම්බවෙන්නත් ගියා, ගොඩාක් වියදම් කලා, (ඒ අතර තුර පොඩි පොඩි ආතල් හිටන් ගත්තා) කසාද බදින්නම තමයි කරගෙන ගියේ. කෙල්ල පස්සේ ටික ටික මාව මග අරින්න ගත්තා, කතාව අඩු කලා. ඉතින් මම ටිකක් හොයලා බැලුවා, බැලින්නං මේකි වෙන එකෙක් එක්ක සෙට් වෙලා. මම...