ඇස ගැටෙනා දස දහසක් නෙතුමත... ඔබේ දෑසම මා සෙවූ තරම්...
ඒ නේතු කිසිදින මා සතු නොවබව දැන දැන මා පෙම් කෙරු තරම්...
ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්.. ඔබේ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පිරුමන්.. කදුලැල්ලක්වී ගැලු තරම්...
ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා.. ඔය නෙතු තුලමා...