City Guide 5.0.1.403 for devices running Windows CE 5.0/6.0
යාලුවො ගාව GPS Navigators තිබුනට හරි හමන් map එකක් හොයාගන්න අමාරු ඈතිනෙ...
ඔන්න මගෙන් ඔයාලට උදව්වක්....
මම ඔයාලට දෙන්න යන්නෙ city guide 5 navigator software එක. මේක ටිකක් පරණයි...
දෑන් මේකෙ version 7 ඈවිල්ල තියන්නෙ. පරණයි කිව්වට පරණම...