මම ඔය ගැන දුලිප් පතිරණගෙන් දැන් කෝල් කරලා ඇහුවා.
ඌ ගත් කටටම කිව්වා පිස්සු සුත්ටෙක් බං. දැන් වතුර උනත් ඉස්සරවාගේ ෆ්‍රී දෙන්න බැහැ බං. රෙන්ට්, වතුර බිල්, currunt බිල් ,
transport දරන්න අමාරුයි බං දැන්.
අපි රුපියල් 100 ට කෝපි විකුණන තැනක් නෙමේ බං, ලොකු ගනක්ට විකුනන්නේ, ඒ විකුණන්න හදන පොරට සහ...