ඕකුන් විසන්දි කරන්න යන්නැත්තෙ මැති ඇමතිලයි ගෙවල් වලට විතරයි බන්, තොපේ ගෙවල් වල විසන්දි කරන්න එන්නෑ කියන එක විශ්වාස කරල තොපි ඔටු ලබ්බො ටික වගේ බිල් නොගෙවනම් ඇරියස් කරගන්න එපා.. ඔය අයිස් ලබ්බො ටික පස්සෙ කියයි තීරනේ තාවකාලිකව වෙනස් කරගත්තය අරකය මේකය රට බයිල ගහල කතාව වෙනස් කරල කොනක ඉදන් කපාගෙන ගියාට...