1. luckgrlS

    🔴 ඉන්දියා - BREAKING NEWS 🔴 Sri Lanka Crisis | සජීවී විකාශය - BIG STORY

    බලපන් කැමරා කීයකින් අරගෙනද දෙන්නේ කියලා අපේ එක මීඩියා එකක් නෑ
  2. luckgrlS

    🔴 BREAKING NEWS 🔴 ජාතිකරූපවාහිණි - අරගල සජීවී විකාශය

    🔴 BREAKING NEWS 🔴 ජාතිකරූපවාහිණි - අරගල සජීවී විකාශය
  3. luckgrlS

    🔴 BREAKING NEWS 🔴 ජනපතිගේ රාජකාරී ආවරණයට අගමැති රනිල් පත් කෙරේ – කතානායක

    වැඩ බලන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ
  4. luckgrlS

    🔴BREAKING | මල් පාරේ - කඳුළු ගෑස්

    කොළඹ මල් පාරේ මේ වනවිට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරුවන් පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජනතාව කොළඹ මල් පාර ප්‍රදේශයේ මේ වනවිට විරෝධතාවල නිරතව සිටින බවයි.
  5. luckgrlS

    BREAKING NEWS 🔴ජනාධිපති ගෝඨාභය රටින් පිටව යයි – මාලේ අගනුවරට 🔥 වීඩියෝ

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 1.45 ට පමණ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් එලෙස රටින් පිටව ගොස් ඇති බවයි. ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරියෙකු ද එලෙස රටින් පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය. BBC පුවත් සේවය...
  6. luckgrlS

    🔥 ජාත්‍යන්තරය ජයගත් අපේකම 💪🔥

    අද උදේ මේ දැන් ඉන්න් විදිහ වීඩීයෝව ලගදිම

    No contents