සහෝල,
ඔබලා පුද්ගලිකව හොයලා ඇති වෙනත් රටවල් දියුණු වෙන්න මනුස්සයන්ව වර්‍ග කළේ කොහොමද කියල...
සිංගපොර් වගේ රටක් රටක් උදාහරණයට ගමුකො අපි. ඒ අය එක එක මනුස්සයව වෙන වෙනම අඳුනා ගන්නවා. එක එක මනුස්සයාට කරන්න පුලුවන් වගේම බැරි දේවලුත් අඳුනා ගන්නවා. අපේ ශ්‍රී ලංකාවට සාපේක්ශව ඒ රටවල් ජනගහනයෙන් විශාල...