විරුද්දයි මචන්. අපි උඹල කලින් කරපුව හින්දා තමයි උඹ මේ ලයින් එක ලියල තියෙන්නෙ. " අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්.. "
හරියටම කියනවා නං, දේවදත්ත නැතුව බුදුන්ගෙ ඔච්චරම වෙනසක් පේන්නෙ නෑ. ජුදාස් නැතුව ජේසුස්ගෙ වෙනස පේන්නෙ නෑ. ඒ වගේම, ස්වභාවදර්මයට අනුව අපිට තාම හොඳටම කෙල වුනේ නෑ...