1. Miami-Vice

    🍎 කඩ්ඩ අවුලක්

    accident කියන්නෙ ක්‍රියා පදයක් නෙමේ, නාම පදයක්... ක්‍රියා පදය "meet with an accident" මම ඊයෙ ඇක්සිඩන්ට් උනා => I met with an accident yesterday
  2. Miami-Vice

    රට ජාතිය ආගම බේරගන්න මෙයා ආපහු එනවලු ගුපියනේ ... ගැම්ම තමයි..

    මහින්දටත් හිනා යනව ඇති, පෙන්නන්නෙ නෑ :lol:
  3. Miami-Vice

    Sky Diving – Sri Lanka❤️❤️

    කිසිම සම්බන්ධයක් නැහැනෙ මම කියපු එකට... ඒක නෙමේ කවුද බං cockzilla කියන්නෙ? උඹේ husband ද? වීඩියෝ එකේ ඉන්නෙ උඹද? :eek:
  4. Miami-Vice

    Sky Diving – Sri Lanka❤️❤️

    මෙහෙම දෙයක් වත් කරන එක හොඳයි පිංපොං මත්තල එයාපෝට් එකේ හාල් ගබඩා කරා වගේ ගොං වැඩ කරන්නෙ නැතුව :lol:
  5. Miami-Vice

    දුම්රිය පවුද්ගලිකරණය කල යුතුයි...ඔව්

    අනිවා දුම්රිය ප්‍රයිවටයිස් කරන්ඩ ඕනෙ (ඒකියන්නෙ ජනාධිපතියගෙ හරි ඇමතියගෙ හරි යාලුවෙක්ට කුණු කොල්ලෙට විකුනන එක නෙමෙයි)
  6. Miami-Vice

    "අධිරාජ්‍යවාදීන් අරගලේ කරේම රනිල්ව ගේන්න" ලාල් කාන්ත කියය්

    මදැයි සිට්ටොං චේන්ජ් කොරන්ඩ ගියා 🥴
  7. Miami-Vice

    සන්ධි අමාරු පෙන්නන්න ඔනෙ doctors ලා Rheumetologist නේද? මේ දොස්තරලගෙන් බෙහෙත් අරන් තියනවද?

    :-( ෆිසියොතෙරපිස්ට්ලත් ඕව බලනව, හැබැයි මුලින් දොස්තර කෙනෙක්ට පෙන්නල ඉන්න එක තමයි හොඳ
  8. Miami-Vice

    ඇමරිකාවෙ බොරුවට නේ මේ දගලන්නේ

    ඉස්සරහින් පොල්ලක් දික් වෙන්නෙ මොකද? :eek: "The devices force children, who need to cross the road, to stand several feet in front of the bus itself before they can begin to cross the road. This ensures that the bus driver can see them as they cross, avoiding a common blind spot immediately in...
  9. Miami-Vice

    නිරාගමේ එකෙක් මලාම

    ලංකාවෙ නිරාල 99% විවේචනය කරන්නෙ බුද්ධාගම විතරයි :lol:

    No contents