1. kandya

    2013 June 22 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    කාටද යකෝ හතලිහ පැන්නේ :angry::angry: මට තාම 25 උනෙත් නෑ :angry::angry:
  2. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හොද ළමයා :D
  3. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට තේරෙනවා මචෝ.. ඒත් දැන් දුක් උනා කියලා වැඩක් නෑ නේද? හිත හදාගන්න බලහන් ....
  4. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අවුරුදු 10 කට කලින් ඉගෙන ගත්තු එකක් :yes::yes:
  5. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇත්ත මචන්.... ඔක්කොම හොඳට විසඳෙයි මචෝ....:D
  6. kandya

    2013 June 22 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මට britney අක්කගේ CRIMINAL දියන් :rolleyes:
  7. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නොපොවන පරිදි මිනිසකුගේ පියවි ඇස ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස ඇය බැඳී කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස වැටහෙයි මටත් ගතහැකිනම් කුරුළු වෙස
  8. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා මල් කකුලකට නෑකම් ඇති තුඩග තියා ලස්සන කිරිල්ලක් වන ලැහැබකට ගියා දිටියෙමි ඇගේ කූඩුව කොතනකද කියා
  9. kandya

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පට්ට ලිඳ බං :shocked::lol:
  10. kandya

    CHESS..HELP!!!

    :rolleyes:

    No contents