මොඩ් දාන එක තේරුමක් නැති වැඩක් බං.. ආයෙ අලුත් වර්ශන් එකක් ආපු ගමන් සේව් ෆයිල් එක වැඩ නෑ ඒකට.. මොකද මොඩ් එක සපෝට් නැති නිසා.. මැප් එක ක්ලියර් කරගන්න වෙන්නෙ නෑ මේ ආත්මෙකට.. :(
1600x900 බං..:yes: ලැග් වෙන්නෙ නම් නැහැ..:no:
Anisotropic Filtering, Shadow Quality, Mirror Quality අඩු කරල ගහන්නෙ...