1. crazybuddy

    [IMG][IMG][IMG][IMG]

    [IMG][IMG][IMG][IMG]
  2. crazybuddy

    කොහොමද හදන්න ඕනි... උදාහරණයක් පෙන්නන්න..? මට ග්‍රැෆික් වැඩ ලොකුවටම බෑ බොල අයියෙ.. DJSpK ට කිව්වා...

    කොහොමද හදන්න ඕනි... උදාහරණයක් පෙන්නන්න..? මට ග්‍රැෆික් වැඩ ලොකුවටම බෑ බොල අයියෙ.. DJSpK ට කිව්වා නම් සුපිරියටම වැඩේ කරගන්න තිබ්බා.. එයානේ කලින් ඔය තරඟ වලටත් ග්‍රැෆික් වැඩ කරල දුන්නෙ..
  3. crazybuddy

    ගුවන් යානා නෑවීම

    තෑන්ක්ස් මචං..:cool:
  4. crazybuddy

    සිංහ ලේ... චිකමාවා...

    චිංහලේ සිකමාවා..:love:
  5. crazybuddy

    බඩියාගේ බල්ලා

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා.. මීහරකෙක්ම වේවා ඔබෙ පළමු පුතා.. :sorry:
  6. crazybuddy

    උබල බලාපු FILMS!!!

    Godfather I, II, III Shawshank Redemption Se7en The Illusionist Prestige Hotel Ruanda The Raven The Beautiful Mind Enemy Taken 1, 2, 3 Inception Trance Saving Private Ryan Platoon Enemy at the Gates Pearl Harbor 12 Years a Slave Captain Phillips The Intouchables Gone Girl Warrior Catch Me...
  7. crazybuddy

    bahubali Teluge bd

    Dual Audio එක බාපං.. මේකෙ තෙළිඟු කියලා ගහල තියෙනවා.. ඩබ් තෙලිඟුද දන්නෑ.. https://kat.cr/baahubali-2015-telugu-webrip-x264-2cd-team-jaffa-t11532907.html
  8. crazybuddy

    ෴බලු වැඩ.. Prank Video෴

    අමල් පෙරේරා ඕකෙ Remake එකක් කලා.. ඌ තමා මුලින්ම සිංදුව කෑවේ.. ඔය සිංදුව කියන්නෙ මාලන් ජෙරම්, ඇරෝව් ස්ටාර් බෑන්ඩ් එකේ.. vXOkigs_UDU kTxb0JnjYPI :rofl::rofl: තෑන්ක්ස් මචංලා.. කොමෙන්ට් වලට..:yes:
  9. crazybuddy

    COCA COLA වල_තියෙන_සීනි

    දැන් බොන්නෙ නෑ බං..:cool: ඉස්සර මට කෝක් නැතුව කෑම ගිලෙන්නෙ නැති සීන් එකකුත් තිබ්බා..:lol:
  10. crazybuddy

    bahubali Teluge bd

    බොට ඔය දෙකම බෑනේ.. සබ් එක දාගෙන නේහ් බලන්නෙ.. ඉතිං භාෂාව මොකක් උනාම මොකෝ..:growl:
  11. crazybuddy

    2000 members!!!!!!!! is it done?

    Welldone ElaKiri.....:yes: thank you for giving da best always... Keep up da good work:)
  12. crazybuddy

    GOT ... lovers ... S6

    ඕක පොතේ තියෙන එව්වට වඩා සීන් අඩු කරලලු නේද..? :baffled:
  13. crazybuddy

    :lol:

    :lol:
  14. crazybuddy

    සුභ

  15. crazybuddy

    GOT ... lovers ... S6

    ඕක බලන්න ඕනි..:yes: @WhiteWalker ඔය සීරියස් එක ඉවර වෙන්න තව සීසන් කීයක් එන්න ඕනද..?
  16. crazybuddy

    ෴ Legends Of Elakiri ෴

    http://www.elakiri.com/forum/member.php?u=121604 මෙන්න මෙයාගෙ නිසදැස් අමුතුයි.. හැබැයි සුපිරියි..:cool:
  17. crazybuddy

    2000 members!!!!!!!! is it done?

    එල එල..:baffled:
  18. crazybuddy

    [IMG]

    [IMG]

    No contents