ලැප් එක ඔන් වෙන්නේ නැතෝ..Blue screen massage එකක් එනවෝ
අද ලැප් එකෙ වැඩ කර කර ඉද්දි බීප් සද්දයක් ආව.මන් ඉතින් රීස්ටාට් පාරක් දැම්මා.අෆ්ෆට හුඩු මෙන්න බොලේ ඔන් වෙන්නෙ නෑ. :-( නිල් පාට තිරේක මෙහෙම මෑසෙජ් එකක් එනවා.:angry:
check with hardware vendor for any bios updates.disable bios memory...