bump...!!!
මොරටු කැම්පස් එක ලග බෝඩ් වෙලා ඉන්න දවස් වල, මැයි පලවෙනිදා කෝල් එකක් අාවා
" පොලිසියෙන් එනවා බෝඩිම් වලට, වැල හංගපල්ලා " කියලා..
ලස්සනට රී නේම් කරලා, කැටගරි වලට කඩලා, හදලා 100 GB උනා විතරයි. ඩිලිට් කරන්න උනා.
එ් අස්සේ තව එකෙක් උගේ යාළුවෙක්ගෙන් පෝටබල් එකක් අරන් අැවිත් වැල...