මම සාමාන්‍යෙයන් මරිසි වැඩ කරන්නේ නැ...
එක දවසක් හොස්ටල් ඉන්න කාලේ 8 වසරෙද කොහෙද, වාර විබාගේ ඉවර වෙලා අපි ඉන්නවා ටී ටයිම් එක වෙනකම්. ටැමිල් එකෙක් හිටියා වොල්ටර් කියලා. උ ඇවිත් මට කිව්වා
මචන් පොඩ් වුන් වගයක් බැට් එකක් දාලා ගිහින් අන්න 10 වසරෙර් සෙට් එකක් එක බෝක්කුවක් අස්සේ හැංගුවා, යමන් ගිහින්...