එක්සත් ජාතික පාක්ෂිකයන් ගරු සුජීව මැතිතු
යහපාලනය වෙනුවෙන් වැඩියෙන්ම හඩ නැගු වැඩියෙන්ම වාද විවාද වලට සහබාගි වී කොළබ දිස්ත්‍රික්කයේ ජිවත් වන සියලුම ජන පන්තියන්හි ජනතාව සමග එකම විදියට ජිවත් වෙමින් සෑම ප්‍රශ්නයකදීම දේශපාලනික වාසි නොතකමින් ඉදිරිපත් වෙච්ච ඔබ තුමන්ට එරෙහිව මේ වන විට දැඩි මඩ...