'ධර්මය' දන්නෙ නැති අවබෝධවෙලත් නැති නානාප්‍රකාර උන්දලා මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගැන - සංසාරෙ ගැන නානාප්‍රකාර පයිත්තියං කියවනවා!!! ධර්මය එහෙං මෙහෙං පොඩ්ඩක් පොඩ්ඩක් දැනගත්තු එවුන් අවබෝධයෙන් නිවන් යන්න හදනවා!!! දැනටමත් නිවන් ගිහිල්ල ඉවරයි වගේ රඟනවා!!! ඒ උන්දලා උන්ගෙ මොට්ට කමටයි, උද්ධච්ච - මහන්තත්ත...